පරිගනකයේ සිදු කරන සියලු දේ විඩියෝ කරමු - Desktop Activity Recorder.
ඔන්න අදත් සුපිරි සොෆ්ට්වේර් එකක් ගෙනාවෙ. මෙ Softwear එක අපි Computer එකෙ කරන ඕනම දෙයක් Record කරන්න පුලුවන්.මන් හිහන විදියටනම් මෙ සොෆ්ට්වේර් එක හුග දෙනෙකුට වටිනව
කව්රුත් කැමති ඇතිනෙ desktop එකේ ඕන ජෝගියක් දාල ඒක video කරන්න. එවිතරක් නෙමෙයි ප්‍රසන්ටේෂන්, Trailer වලටනම් නියමයි. Avi,Swf , තවත් මෙවැනි video format වලෙන් මෙය ලබගන්න පුලුවන්. මෙක පුoචි softwear එකක් ලොකු වැඩක් ගන්න පුලුවන් ඔයාලත් මෙ වැඩේට කැමති නම් පහලින Download කරගන්න .








0 comments:
Post a Comment