.jpg)
එකම File එකේ Copy Delete කරන්න මහන්සි වෙන්න ඔනෙ නැහැ, එම File වල Copy සොයාදෙන Auslogics Duplicate File Finder මෘදුකාන්ගය.

පරිගනකය තුල එකම File කිහිප තැනක තියෙන එක හැමෝටම වදයක්. අනික ඕවා එකෙන් එක Delete කරන්න ගියාම හුගක් වෙලා යනවා Duplicate File නිස Hard Disk එකෙ Space එකත් අඩුවෙනව,
ඔන්න ඒකට හොදම විසදුම. මෙ මෘදුකාන්ගයෙන් කරන්නෙ ඔයාගෙ පරිගනකය තුල තිබෙන Duplicate File ( image,mp3,text file ) වගෙ දේවල් හොයගෙන ලේසියෙන්ම Delete කරන්න පුලුවන්.
පහසුවෙන් බාවිතා කලහැකි වේගවත් මෘදුකන්ගයකි.......
softwear එකේ screenshots
♦ පහලින් Download කරගන්න ♦
ඔබෙ අදහස් ?











0 comments:
Post a Comment