Monday, October 7, 2013

MP3 FILE එකට PIC එකක් ADD කරමු.

             
                                                    

  Mp3 File එකට අපෙ Pic එකක් දාල සිoදුව අයිතිකර ගමු..ඔන්න අදත් Software එකක් ගෙනාවා මේකෙ නම Mp3 Tag 


අපි ඕන තරම් ඉන්ටර්නෙට් එකේන් සිoදු Download කරනවනෙ එහෙම Download කරන සින්දු ප්ලෙයර්ස් වලින් Play කරද්දි Download කරපු Web Site එකේ Logo එකහරි නැත්තන් මොකක් හරි Pic එකක් පේනව ඇතිනෙ ඒක කරල තියෙන්නෙ මෙවගෙ Software වලින් තමා.

ඉතින් මෙක Download කරල මෙ Software එකෙන් අපේ Pc එකේ තියන Mp3 File  වලටත් Pic එකක් දාගමු කැමතිනම් අපේ Pic එකක් හරි . පොඩි දෙයයි කරන්න තියෙන්නෙ මුලින් පහලින් Download කරගන්නකො........

                           
                                      


                                       

                        ♦ මෙතනින් Download කරගන්න ♦



මුලින්ම Pic එකක් දාගන්න ඕන Mp3 File එක ඇදල ගිහින් Software එකට දාන්න ,දැනටමත් එම Mp3  එකට Pic එකක් Add කරලනම් මුලින් එ Pic එක Remove Tag  (Ctrl+R)  කරන්න...





 ඊට පස්සෙ කමති pic එකක් දාගන්න ඊට පස්සෙ Save          (Ctrl+S) කරන්න.








එච්චරයි කරන්නන තියෙන්නෙ..........




බ්ලොග් එකට Like එකකුත් දාලම යන්න හොදෙ...



                 

0 comments:

Post a Comment