Monday, October 7, 2013

MP3 FILE එකට PIC එකක් ADD කරමු.

             
                                                    

  Mp3 File එකට අපෙ Pic එකක් දාල සිoදුව අයිතිකර ගමු..ඔන්න අදත් Software එකක් ගෙනාවා මේකෙ නම Mp3 Tag 


අපි ඕන තරම් ඉන්ටර්නෙට් එකේන් සිoදු Download කරනවනෙ එහෙම Download කරන සින්දු ප්ලෙයර්ස් වලින් Play කරද්දි Download කරපු Web Site එකේ Logo එකහරි නැත්තන් මොකක් හරි Pic එකක් පේනව ඇතිනෙ ඒක කරල තියෙන්නෙ මෙවගෙ Software වලින් තමා.

ඉතින් මෙක Download කරල මෙ Software එකෙන් අපේ Pc එකේ තියන Mp3 File  වලටත් Pic එකක් දාගමු කැමතිනම් අපේ Pic එකක් හරි . පොඩි දෙයයි කරන්න තියෙන්නෙ මුලින් පහලින් Download කරගන්නකො........

                           
                                      


                                       

                        ♦ මෙතනින් Download කරගන්න ♦



මුලින්ම Pic එකක් දාගන්න ඕන Mp3 File එක ඇදල ගිහින් Software එකට දාන්න ,දැනටමත් එම Mp3  එකට Pic එකක් Add කරලනම් මුලින් එ Pic එක Remove Tag  (Ctrl+R)  කරන්න...





 ඊට පස්සෙ කමති pic එකක් දාගන්න ඊට පස්සෙ Save          (Ctrl+S) කරන්න.








එච්චරයි කරන්නන තියෙන්නෙ..........




බ්ලොග් එකට Like එකකුත් දාලම යන්න හොදෙ...



                 

FB ONLINE ඇවිත් OFFLINE දාගෙන ඉන්න අය හොයාගමු.

                   
                                                       

          අද කියල දෙන්න යන්නෙ හොරෙන් Facebook ඇවිත් යන අයව අල්ලගන්නෙ කොහොමද කියලා.. ඒ කියන්නෙ Fb ඇවිල්ල Offline දාගෙන ඉන්න අයගැන........ 


 මෙක Fb එකේ අලුත් App  එකක් මෙ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඉන්නව එකයි මෙ පොස්ට් එක දාන්න හිතුවෙ . ඔන්න එහෙනම් නොදන්න අය දැනගන්නකො.



මෙතන Click කරලා  App එකට යන්න කො ඊට පස්සෙ Online ඉන්න කට්ටිය පෙන්නයි. 





 කොල පාට Mark එකෙන් කියන්නෙ Fb ඇවිත් Online ඉන්න කට්ටිය.

 අලු පාට Mark එකෙන් කියන්නෙ Fb විල්ල Offline දාගෙන ඉන්න  අය.

            
කව්රුහරි Offline දාගෙන ඉන්නවනම් පොඩි msg එකකුත් දාල බලන්න කො මොකො කියන්නෙ කියලා........







බ්ලොග් එකට Like එකකුත් දාලම යන්න හොදෙ...






Friday, October 4, 2013

පරිගනකයේ සිදු කරන සියලු දේ විඩියෝ කරමු - Record Your Desktop


                     

  පරිගනකයේ සිදු කරන සියලු දේ විඩියෝ කරමු - Desktop Activity Recorder.

ඔන්න අදත් සුපිරි සොෆ්ට්වේර් එකක් ගෙනාවෙ. මෙ Softwear එක අපි Computer එකෙ කරන ඕනම දෙයක් Record කරන්න පුලුවන්.
මන් හිහන විදියටනම් මෙ සොෆ්ට්වේර් එක හුග දෙනෙකුට වටිනව 
කව්රුත් කැමති ඇතිනෙ desktop එකේ ඕන  ජෝගියක් දාල ඒක  video  කරන්න. එවිතරක් නෙමෙයි ප්‍රසන්ටේෂන්, Trailer  වලටනම් නියමයි.  Avi,Swf , තවත් මෙවැනි video format වලෙන් මෙය ලබගන්න  පුලුවන්. මෙක පුoචි softwear එකක් ලොකු වැඩක් ගන්න පුලුවන් ඔයාලත් මෙ වැඩේට කැමති නම් පහලින Download    කරගන්න .


බ්ලොග් එකට Like එකකුත් දාලම යන්න හොදෙ...



                                    


                                  


                                 
                                     

                         



Thursday, October 3, 2013

DUPLICATE FILE FINDER එකම File එකේ Copy Delete කරමු .

                                                         

                                   



එකම File එකේ Copy Delete කරන්න මහන්සි වෙන්න  ඔනෙ නැහැ,  එම File වල Copy සොයාදෙන Auslogics  Duplicate File Finder මෘදුකාන්ගය.























පරිගනකය තුල එකම  File  කිහිප තැනක තියෙන එක හැමෝටම වදයක්. අනික ඕවා එකෙන් එක Delete කරන්න ගියාම හුගක් වෙලා යනවා Duplicate File නිස Hard Disk එකෙ Space එකත් අඩුවෙනව,
ඔන්න ඒකට හොදම විසදුම. මෙ මෘදුකාන්ගයෙන් කරන්නෙ ඔයාගෙ පරිගනකය තුල තිබෙන Duplicate File ( image,mp3,text fileවගෙ දේවල් හොයගෙන ලේසියෙන්ම Delete කරන්න පුලුවන්.
පහසුවෙන් බාවිතා කලහැකි වේගවත් මෘදුකන්ගයකි.......



    softwear එකේ screenshots

































                             ♦  පහලින් Download කරගන්න  ♦





      
ඔබෙ අදහස් ?