
Mp3 File එකට අපෙ Pic එකක් දාල සිoදුව අයිතිකර ගමු... ඔන්න අදත් Software එකක් ගෙනාවා මේකෙ නම Mp3 Tag
ඉතින් මෙක Download කරල මෙ Software එකෙන් අපේ Pc එකේ තියන Mp3 File වලටත් Pic එකක් දාගමු කැමතිනම් අපේ Pic එකක් හරි . පොඩි දෙයයි කරන්න තියෙන්නෙ මුලින් පහලින් Download කරගන්නකො........

♦ මෙතනින් Download කරගන්න ♦
මුලින්ම Pic එකක් දාගන්න ඕන Mp3 File එක ඇදල ගිහින් Software එකට දාන්න ,දැනටමත් එම Mp3 එකට Pic එකක් Add කරලනම් මුලින් එ Pic එක Remove Tag (Ctrl+R) කරන්න...
ඊට පස්සෙ කමති pic එකක් දාගන්න ඊට පස්සෙ Save (Ctrl+S) කරන්න.
එච්චරයි කරන්නන තියෙන්නෙ..........




.jpg)











